Pirate.lk Options
Pirate.lk Options
Blog Article
උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️
බොලිවුඩ් රසිකයෝ හොඳින් දන්නා හඳුනන සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ලීලා...
උපසිරැසියට ස්තූතියි හොඳටම Baiscopes කරල තිබුන ❤️
???? දර්ශන හෙට්ටිවත්ත
ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්
All subtitles data files are in srt format. This is the preferred structure and it’s supported by vast majority of video gamers. Anyway For those who have issues loading or viewing subtitles we recommend you to utilize VLC, Mx obtainable for both equally cellular and desktop platforms.
හැමෝම වගේ රැල්ලට නොයා අපි අපේ වැඩකටයුතු පිළිවෙලක් ඇතුව කරගෙන යනවා. ඒ වගේම ඒ විදියට චෝදනා කරලා අපිට උපසිරසි සපයන උපසිරසිකරුවන් බිලිබාගැනීමේ යෙදෙන්න මහත් වෙහෙසක් දැරුවා. බයිස්කෝප් කොපි කරන්න හැදුව අසරණයින්ට නොමිලේ උපදෙසක් දෙන්නම් බයිස්කෝප් වෙබ් අඩවිය ගැන, “බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එලියට පේනවට වඩා සාමාජිකයින් ඉතාම ලඟින් ඉන්න සහෝදර හැඟීමෙන් වැඩ කරන තැනක්, කිසිම කෙනෙක් සල්ලි හම්බකරගන්න මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අය වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. මොකද කාටවත් මේකෙන් පෞද්ගලික ලාභයක් නැහැ නිරාමිස සතුටක් ඇරෙන්න.”
උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️
ප්‍රධාන ගුවන් නියමුවා වන රොබින් ඇලන් සහ සහයක ගුවන් නියමුවරිය ගුවන් යානයේ සිටින සියලුම පුද්ගලයන්ගේ වගකීම භාරගෙන උදෑසනින්ම පියාසැරිය ආරම්භ කරන්නේ සිනාමුසු මුහුණින්. නමුත් මෙය කිසිදා අමතක නොවන ගුවන් ගමනක් බව ඔවුන් මෙන්ම යානයේ සිටින කිසිවෙක්ම නොසිතන්න ඇතිබවනම් විශ්වාසයි.
මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක.
උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️
අපරාධ, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, දමිළ, නාට්‍යමය, පීටර් බාත්ලට්, භායානක, සිංහල උපසිරැසි
මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.
Report this page